ඇදිරි නීතිය උල්ලංඝණය කළ 2,908 ක් අත්අඩංගුවට
Thursday, 26 March 2020 - 11:36 | Views - 892
ඇදිරි නීතිය පවතින කාලය තුළ එය උල්ලංඝණය කළ 2,908 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන 748 ක් පොලිස් භාරයට ගත් බවයි.
ඊයේ දහවල් 12 සිට පස්වරු හය දක්වා කාලසීමාව තුළදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් ගණන 111 ක් අත්අඩංගුවට ගත් අතර, පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 19 ක්.
Share This Article