කන්දකාඩුහී නිරෝධායන වූ තවත් 42ක් නිවෙස් බලා පිටත්ව යයි - (වීඩියෝ)
Thursday, 26 March 2020 - 11:03 | Views - 835
කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්වූ තවත් 42 දෙනෙකු අද ඔවුන්ගේ නිවෙස් කරා පිටත්ව ගියා.
මෙම පිරිස පොලොන්නරුව - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය තුන්වන කණ්ඩායමයි.
ඔවුන් අතර ඉතාලියේ සිට පැමිණි 3 දෙනෙක් සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 39 දෙනෙකු ඇතුලත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
Share This Article