චාල්ස් කුමරුටත් කොරෝනා
Wednesday, 25 March 2020 - 17:10 | Views - 998
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, 71 හැවිරිදි ඔහු බරපතල තත්ත්වයක නොසිටින බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ.

මේ අතර මැලේසියාව එරට ජනතාවට පනවා තිබූ නිවාසවල රැඳී සිටීම අනිවාර්ය කිරීමේ කාලසීමාව ලබන අප්‍රේල් 14 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් මැලේසියානු අග්‍රාමාත්‍ය මුහයිඩ්ඩීන් යාසීම් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top