ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමසීමට දුරකථන අංකයක්
Wednesday, 25 March 2020 - 14:19 | Views - 806
දින 21ක කාලයක් සඳහා ඉන්දියාව වසා දැමීමත් සමඟ එරට වාසය කරන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

00 91 96 500 29 754 යන එම අංකය ඔස්සේ පවතින ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, නැවත දැනුම්දෙන තුරු කන්සියුලර් සේවාවන් ද සීමා කර ඇති බව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top