ඇඳිරි නීතිය පවතින දිනවලදීත් මැණිං වෙළදපොල විවෘත වෙයි
Wednesday, 25 March 2020 - 11:23 | Views - 1,172
කොළඹ - මැණිං වෙළද සංකීර්ණය ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවන්වලදී වුව ද අලූයම 4 සිට දහවල් 2 දක්වා විවෘතව තැබීමට එහි වෙළද සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී ලොරි 15 කින් පමණ වෙළදුන් එළවළු තොග වෙළදපොල වෙත රැගෙන ආ බවයි මැණිං වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සදහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2682 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ පුද්ගලයින් 420 දෙනෙකු ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 97 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top