කොරෝනාවෙන් වැළකෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක්
Wednesday, 25 March 2020 - 8:23 | Views - 1,424
ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරනවා.

එමෙන්ම,  ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙසයි එම අධිකාරිය දැනුම් දුන්නේ.

එමෙන්ම, නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමෙන් කොරෝනා වෛරසයෙන් දරුවන් රැක ගත හැකි බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය ද සිල්වා කියා සිටියේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top