ගුවන් හමුදාව ගුවනේ සිට විෂබීජ නාශක ඉසින බවට සාවද්‍ය ප්‍රචාරයක්
Tuesday, 24 March 2020 - 15:19 | Views - 3,978
කෙරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ගුවනේ සිට විෂබීජ නාශක විසුරුවන බවට පළ  වී ඇති වාර්තාවල සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අද රාත්‍රී 11.30ට එලෙස විෂබීජ නාශක ඉසීමක් සිදුකරන බවට සාවද්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල සංසරණය වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කිසිදු මෙහෙයුමක් සිදුනොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top