දකුණු අප්‍රිකාවේත් සති 3ක නිරෝධායන කාලයක්
Tuesday, 24 March 2020 - 14:02 | Views - 520
බ්‍රිතාන්‍යවාසීන් අද අවදි වූයේ එරට සති 3ක නිරෝධායන කාලයක් ආරම්භ වීමත් සමඟයි.
එමෙන්ම, කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකාව ද සති 3ක නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉන්දියාවේ ද ප්‍රාන්ත කිහිපයක් මේ වන විට මුළුමනින්ම වසා දමා ඇත්තේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන්.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද රාත්‍රියේ නැවතත් ජාතිය අමතමින් කොරෝනා වසංගතය පිළිබද නවතම පියවර ප්‍රකාශයට පත් කරනු ඇති.
Share This Article