කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාත්වල ඇඳිරි නීතිය ඉවත් කළ කාලය දීර්ඝ කෙරේ
Tuesday, 24 March 2020 - 8:36 | Views - 1,674
කොළඹ, ගම්පහ සහ පුත්තලම සහ උතුරු පළාතට යළි ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදේශවල අද දහවල් 12ට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය යළි පනවනු ලබන්නේ පස්වරු 2ටයි.
රජය ප්‍රකාශ කළේ පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා කාලය පවතින බැවින් අනවශ්‍ය ලෙස කලබලවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
Share This Article