ඇඳිරි නීතිය නොමැති අවස්ථාවේ නිරෝධායන රෙගුලාසි උල්ලංගණය කළ 15ක් අත්අඩංගුවට
Monday, 23 March 2020 - 11:51 | Views - 622
ඇඳිරි නීතිය නොමැති අවස්ථාවේදී නිරෝධායන රෙගුලාසි සහ සෞඛ්‍ය පුරුදු උල්ලංගණය කිරීම සම්බන්ධයේ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඊට අදාළ මෙහෙයුම් ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල තවදුරටත් ක්‍රියාත්මක බවයි.

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුර පළාත හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු හයට ඉවත් කෙරුණු අතර, එම ප්‍රදේශ වෙත යළි පස්වරු දෙකට ඇඳිරි නීතිය පනවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top