මත්තල ගුවන් තොටුපොලෙහි ආරක්ෂාව තහවුරුයි
Monday, 23 March 2020 - 11:07 | Views - 1,203
ඕනැම හදිසි අවශ්‍යතාවයකට මුහුණ දිම සදහා මත්තල ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය සුදානම්ව සිටින බව ගුවන් තොටුපොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය පවසනවා.
මේ වන විට මත්තල ගුවන් තොටුපොලෙන් මගීන් පිටත්විම් හෝ පැමිණිම් කිසිවක් සිදුවන්නේ අතර, රජයෙන් ලැබෙන උපදෙස් අනුව ඕනැම අවස්ථාවක ගුවන් යානා සදහා සහ මගීන් සදහා අවශ්‍ය පහසුකම් ලබා දෙන බව පවසනවා.
මත්තල ගුවන් තොටුපොලෙහි සේවයට පැමිණෙන සියළුම සේවකයින් සදහා නිවසටම ප්‍රවාහන පහසුකම් සළසා දී ඇති බවයි ගුවන් තොටුපොලේ ප්‍රධාන
කළමණාකරු උපුල් කලංසුරිය පවාසා සිටියේ.
Share This Article