මත්තල ගුවන් තොටුපොලෙහි ආරක්ෂාව තහවුරුයි
Monday, 23 March 2020 - 11:07 | Views - 1,204
ඕනැම හදිසි අවශ්‍යතාවයකට මුහුණ දිම සදහා මත්තල ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය සුදානම්ව සිටින බව ගුවන් තොටුපොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය පවසනවා.

මේ වන විට මත්තල ගුවන් තොටුපොලෙන් මගීන් පිටත්විම් හෝ පැමිණිම් කිසිවක් සිදුවන්නේ අතර, රජයෙන් ලැබෙන උපදෙස් අනුව ඕනැම අවස්ථාවක ගුවන් යානා සදහා සහ මගීන් සදහා අවශ්‍ය පහසුකම් ලබා දෙන බව පවසනවා.

මත්තල ගුවන් තොටුපොලෙහි සේවයට පැමිණෙන සියළුම සේවකයින් සදහා නිවසටම ප්‍රවාහන පහසුකම් සළසා දී ඇති බවයි ගුවන් තොටුපොලේ ප්‍රධාන
කළමණාකරු උපුල් කලංසුරිය පවාසා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top