ඇඳිරි නීතිය අස්සේ ගෙදර ඉන්න බිරින්දැවරුන්ට ස්වාමිවරුන් පහර දීලා
Sunday, 22 March 2020 - 17:16 | Views - 4,075
මේ වන විට ලෝකයම කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ගැන කතාබහට ලක්කරන වෙලාවක කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා විසින් සිය මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබෙනවා.

එනම් ඉකුත් දිනවල රෝගීන් 250ක් විතර පැමිණියත් මේ වන විට අනතුරට ලක්වූවන් රෝහලට පැමිණියේ 66ක් පමණක් බවයි ,

තවද මේ වන විට පැවැත්වෙන ඇඳිරිනීතිය හේතුවෙන් නිවෙස්වල සිටින බිරින්දැවරුන්ට ස්වාමිවරුන් පහර දී පැමිණෙන බවයි ඇය සටහන් කර තිබෙන්නේ.

එම සටහන පහතින්
වෙනදාට අපේ අංශයට රෝගීන් 250 ක් ආවත් ඊයේ දවස පුරා අනතුරු වලට ලක්වූවන් 66 යි පැමිණියේ. නේවාසිකව ප්‍රතිකාර ලැබුවෙත් 20 යි.
ඒ ඔක්කොටම වඩා ප්‍රශ්නෙ ඇදිරි නීතිය අස්සේ ගෙදර ඉන්න බිරින්දැවරුන්ට ස්වාමිවරුන් පහර දීලා එන එකයි .
ඒ කියන්නෙ පවුල් ජීවිත ගත කරන්න පුරුද්දක් නැහැ වගේ මේ අයට
අනේ මන්දා....
සතුටින් ඉන්න තියෙන කාලය විනාශ කර ගන්න වෙන මහන්සියක්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top