දුරකථන සේවා සදහා සහන කාල සීමාවක්
Sunday, 22 March 2020 - 15:55 | Views - 3,926
රටේ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ සියලු ටෙලිකොම් දුරකතන ජංගම දුරකතන හා නිවෙස්වල සෘජු දුරකථන මෙන්ම කේබල් ටීවී සේවා සපයන්නට සිය පාරිභෝගිකයින් වෙත සහන සපයන ලෙස විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දීමටත් හදිසි ක්‍රෙඩිට් පහසුකම් සහ අමතර කතා කාලයක් ලබාදීමටත් කටයුතු කරනු ලෙස දුරකථන සමාගම් වෙත එම කොමිෂන් සභා උපදෙස් ලබාදී ඇත.
Image may contain: text
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top