ඉන්දියාවේ හයවන කොරෝනා මරණයත් වාර්තාවෙයි
Sunday, 22 March 2020 - 13:49 | Views - 1,560
ඉන්දියාවේ හයවන කොරෝනා මරණයද මීට සුළු වේලාවකට පෙර වාර්තාවී තිබෙනවා.
ඒ, මුම්බායි නුවර සහ බිහාරයේ කොරෝනා මරණ දෙකක් සමඟින්.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 332ක්.
ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළ පරිදි පැය 14ක ජනතා ඇඳිරි නීතිය ආරම්භවීමත් සමඟයි.
එමෙන්ම ඉන්දියාවේ දුම්රිය සේවා රැසක්ම මේ වනවිට අත්හිටුවා තිබෙනවා.
Share This Article