සියළුම මගී යානා සහ නැව්, රට තුළට ඇතුළුවීම තහනම්
Sunday, 22 March 2020 - 12:15 | Views - 1,437
සියලුම මගී ගුවන්යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කර තිබෙනවා.

කොරෝනා වෛරසය විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට ඇතුලුවීම නතර කිරීම වෙනුවෙනුයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

වෛරසය ව්‍යාප්ත  වීම හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් මෙම තීරණය ලිහිල් නොකරන බවයි රජය කියාසිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top