විදෙස්ගතව සිට පැමිණ සැඟව සිටින පුද්ගලයන්ට පොලිසිය කියපු දේ
Sunday, 22 March 2020 - 9:50 | Views - 1,229
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකාය සෞඛ්‍ය අමාත්‍යවරිය සහ යුධ හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන විශේෂ උපදෙස් පත්‍රිකාවක් ද නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින් ඔහු කියාසිටියේ.
Share This Article