කොරෝනා වෛරස් ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමට ඉරණවිල වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිලි සංකීර්ණයත්
Sunday, 22 March 2020 - 9:03 | Views - 2,119
කොරෝනා වෛරස් ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඊයේ දිනයේ සිට මුල්ලේරියාව රෝහල සම්පූර්ණයෙන් සකස්කර තිබෙනවා.

ඒ යුද හමුදාවේ ද සහයෝගය සහිතවයි.

එමෙන්ම කොරෝනා වෛරස් ආසාධිත බවට සැක සහිත මාතෘ රෝගීන්ට ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහල සහ හෝමාගම මූලික රෝහල ද ප්‍රතිකාර සඳහා යොදාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින් කියාසිටියේ.

මීට අමතරව ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිලි සංකීර්ණය ද කොරෝනා වෛරස් ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවරාගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ සැක සහිත රෝගීන්ට ඉන් ප්‍රතිකාර ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top