හෙටත් වැසි සමඟ උණුසුම් කාලගුණයක්
Saturday, 21 March 2020 - 17:19 | Views - 641
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට හෙට පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, වයඹ පළාත සහ වව්නියාව, අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල හෙටත් වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
Share This Article