විවිධ සේවා සමූපකාර සමිතිවලට සමූපකාර සංවර්ධන කොමසාරිස්ගෙන් දැනුම්දීමක්
Saturday, 21 March 2020 - 16:54 | Views - 1,650
සමූපකාර වෙළඳසැල්වලට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතීනම් තම පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා මගින් ඒවා ලබාගැනීමට කටයුතු කරන ලෙස සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා සියලූම විවිධ සේවා සමූපකාර සමිතිවලට දන්වා සිටිනවා.

රජය මගින් පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය අවසන් වූ වහාම, පාරිභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට එම අලෙවිසැල් විවෘත කරන ලෙසද කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

එසේම කොළඹ මහ නගර සභාවේ පදිංචි මහජන ආධාරලාභීන්ට 071 447 32 30 යන දුරකථන අංකයට අමතන ලෙස නාගරික කොමසාරිස්වරයා දැනුම්දීමක් සිදුකරනවා.

ඒ, වියලි ආහාර සලාක ලබාදීමේ කටයුතු සම්බන්ධීකරණය කරගැනීමේ අරමුණින්.




No photo description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top