රාජකාරිය ජීවිතයම කරගත් පොලොන්නරුවේ ගිලන් රථ රියදුරෙක් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනියි
Saturday, 21 March 2020 - 15:05 | Views - 3,564
අද අළුයම 1.45ට පමණ ගොකරැල්ල පොලිස් වසමේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල ඉන්ධන හල අසලදී පොළොන්නරුව රෝහලට අයත් ගිලන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

එම ගිලන් රථය කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය කරමින් සිටියදී රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් තුවාල ලැබූ ගිලන් රථයේ රියදුරු හා රිය සහායක පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු මියගොස් තිබෙනවා.
 

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි නව මැදගම දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශය් පදිංචිකරුවෙක්.

ඔහු පොළොන්නරුව රෝහලට අත්‍යවශ්‍ය ඹෟෂධ රැගෙන යමින් සිටියදී මෙලස අවාසානාවන්ත ලෙස මියගොස ඇතිබවත් පැවසෙනවා.

රිය සහායක පොල්ගොල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගොකරැල්ල පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top