අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම අද සිට ඇරඹේ
Saturday, 21 March 2020 - 14:50 | Views - 1,744
පෞද්ගලික අංශයට සහ සතොස ඇතුළු ආයතනවලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ කිසිදු ආහාර ද්‍රව්‍යයක් හිඟයකින් තොරව රට තුළ පවතින බවයි.

මේ අතර, අත්‍යාවශ්‍ය ආනයන නිෂ්කාෂණ සහ අපනයන කටයුතු සඳහා සියළු පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කළා.

ඒ සඳහා අදාළ කාර්ය මණ්ඩල සේවයේ නිරතව සිටිනවා.

එම සේවාවන් සඳහා ශ්‍රී ලංකා රේගුව අමතන ලෙසයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top