පුද්ගලයින් 11,842ක් ස්වයං නිරෝධායනයට - රට ගැන සිතා ජාතික ක්‍රියාන්විතයට සහය දෙන්න
Saturday, 21 March 2020 - 8:26 | Views - 864
දිවයින පුරා පුද්ගලයින් 11,842ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදාපතිවරයා මේ බව පවසා සිටියේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ ජනතාවගෙන් උපරිම සහයෝගය මෙම ජාතික ක්‍රියාන්විතයට ලැබිය යුතු බවයි.

එසේ නැතිවුවහොත් මෙම තත්වය බරපතළ විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට ගැන සිතා කටයුතු කරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top