ආර්ථිකය හා ජනජීවිතය අඩාල නොවන අයුරින් තීරණ ගත යුතු බව ජනපති කියයි
Saturday, 21 March 2020 - 8:24 | Views - 1,153
රට හමුවේ ඇති අවදානම බරපතල එකක් බවට තර්කයක් නැති වුවද තීරණ ගත යුත්තේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරමින් ආර්ථික හා ජන ජීවිතය අඩාල නොවන අයුරින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙනවා.

දේශපාලන අරමුණු සහිත පිරිස් සහ සමාජ විරෝධී පූද්ගලයෝ වත්මන් සෞඛ්‍ය ගැටළුව උපයෝගි කර ගනිමින් සමාජ මාධ්‍ය සහ කට කතා මාර්ගයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙහි නිරතව සිටින බවත් ‍ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඔවුන්ගෙන් ඇතැමෙකු හඳුනාගෙන ඇති බවත්, එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද එහි සඳහන්.

කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම්දීම සමඟ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ඉවහල්වන පියවර රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හඳුන්වා දුන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

පෙබරවාරි 26 වනදා කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ස්ථාපනය වූ අතර එවැනි කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top