ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
Friday, 20 March 2020 - 13:22 | Views - 1,098
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු කාලයේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් කියා සිටියේ කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලට අද පස්වරු 2 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
Share This Article