සති 12කින් කොරෝනා වෛරසය පාලනය කළ හැකි බව බ්‍රිතාන්‍ය අගමැති කියයි
Friday, 20 March 2020 - 9:58 | Views - 2,427
සති 12ක් ඇතුළත සිය රට තුළ කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම වෛරසය මර්දනය කිරීම සඳහා ඇමරිකාව විසින් නිෂ්පාදනය කළ එන්නත මසකින් පසු අත්හදා බැලීම් ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත්, ලන්ඩනයේ සිටින බොහෝ පිරිස් නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top