සති 12කින් කොරෝනා වෛරසය පාලනය කළ හැකි බව බ්‍රිතාන්‍ය අගමැති කියයි
Friday, 20 March 2020 - 9:58 | Views - 2,428
සති 12ක් ඇතුළත සිය රට තුළ කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම වෛරසය මර්දනය කිරීම සඳහා ඇමරිකාව විසින් නිෂ්පාදනය කළ එන්නත මසකින් පසු අත්හදා බැලීම් ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත්, ලන්ඩනයේ සිටින බොහෝ පිරිස් නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
Share This Article