වත්තලට, ජාඇලට, පුත්තලම දිස්ත්‍රික්කයට, මීගමුව - කොච්චිකඩේට පොලිස් ඇඳිරි නීතිය තවදුරටත්
Friday, 20 March 2020 - 8:32 | Views - 1,243
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස වත්තල සහ ජාඇල යන පොලිස් බලප්‍රදේශවලටත් ඊයේ රාත්‍රි දහයේ සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

එමෙන්ම, ඊයේ පස්වරු දෙකේ සිට යළි දැනුම් දෙනතුරු පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව - කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්.

මේ අතර, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ මුඛ ආවරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා හෝ වැඩි මිලට අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා අද සිට වැටලීම් ක්‍රියාත්මක කර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top