සමාජ මාධ්‍ය කැළඹූ, රටම කතා කළ කුඩා දැරියක් අපයෝජනයට ලක්වන වීඩියෝවට සම්බන්ධ පුද්ගලයා පොලිසියට මාට්ටු වෙයි
Friday, 20 March 2020 - 8:23 | Views - 521
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන වීඩියෝවට අදාළ සැකකරු ආදිඅම්බලම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු 36 හැවිරිදි අයෙකු බවයි වාර්තා වන්නේ.
Share This Article