ඉතාලියේ කොරෝනා මරණ චීනය ඉක්මවයි
Friday, 20 March 2020 - 8:00 | Views - 2,729
කොව්ඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වනවා.

චීනයේ මෙම වෛරසය ආසාදනය වූවන් 3130 මිය ගිය අතර, ඉතාලියේ මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 3405 ක්.

වෛරසයේ තිඹිරිගෙය වූ චීනයෙන් ඊයේ දිනයේ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම ද විශේෂත්වයක්.

මේ වන විට වෛරසය හේතුවෙන් 9867 දෙනෙකු ලොව පුරා මිය ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 42,713ක් ලෙස සටහන් වනවා.

ඉතාලියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 41,035ක්.

ඉරානයෙන් ආසාදිතයන් 18,407ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top