update- තවත් කොරෝනා අසාධිතයින් 07දෙනෙකු වාර්තාවෙයි -59 දක්වා ඉහළට
Thursday, 19 March 2020 - 15:51 | Views - 4,844
ශ්‍රී ලංකාවෙන් හමුවු කොරෝනා වෛරස් ආසාධිත රෝගීන් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් නව රෝගීන් 7දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව කියාසිටියේ COVID - 19 පැතිරීම වැළක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්.
රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි කොරෝනා වයිරසය ආසාදිත කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ දියණියටත් කොරෝනා වයිරසය ආසාදිත වී තිබෙනවා.
Share This Article