මාර්තු 20-27 රාජ්‍ය යාන්ත්‍රණය ගැන විශේෂ චක්‍රලේඛයක්
Thursday, 19 March 2020 - 14:33 | Views - 6,732
මාර්තු 20සිට 27 දක්වා සතියක කාලයක් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් සේවා ස්ථානවලට වාර්තා කිරීම සඳහා දුරස්ථ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිය කාර්යාලයේ රාජකාරී ඉටු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර ඇත.

මෙම කාලසීමාව රජයේ නිවාඩු ලෙස නොසලකන අතර 2020.03.21 සහ 22 දෙදින පමණක් සාමාන්‍ය රජයේ නිවාඩුවක් ලෙස බල පැවැත්වේ.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top