කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ට විශේෂ සහන
Thursday, 19 March 2020 - 11:08 | Views - 1,064
සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කාරක ප්‍රාග්ධනය සඳහා මාර්තු 20 සිට මාස 6ක කාලයක් සඳහා ණය හා වාරික නොගෙවා සිටීමට අවසර ලබාදීමටද, ජනපති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සහන පැකේජ තුළ යෝජනා වී ඇති අතර ඊටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔවුන්ට ඔවුන් ගනුදෙනු කරන බැංකුවලින් 4%ක පොළියට ණය ලබාගැනීමටද මහා බැංකුව හරහා උපදෙස් දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැන්වීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top