දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය මුහුණදී ඇති දරුණුම අර්බුදය කොරෝනා වෛරසයයි
Thursday, 19 March 2020 - 9:00 | Views - 937
කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ති වීම දෙවන ලෝක යුද්ධයෙන් පසු තම රට මුහුණදෙන දරුණුතම අර්බුදය බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසනවා. ඇය කියා සිටියේ මෙම වෛසරය ව්‍යාප්තිය නතර කිරීම සඳහා ලොව සියලූ රටවල් එක්විය යුතු බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ජර්මනියේ 28 දෙනෙකු මියගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 12,327ක්. එමෙන්ම ගතවූ පැය විසි හතර තුළ කිසිදු චීන ජාතිකයෙකුට රට තුළදී වෛරසය ආසාදනය වී නොමැති බව චීන මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ලොව පුරා ආසාදිතයන් දෙලක්ෂ 17,247 ක් මේ වනවිට වාර්තාවී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,784 ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top