
පැතිර යන කොරෝනා වෛරසය වැළක්වීමේ අරමුණින් ගුවන්තොටුපල පැමිණීමේ කටයුතු තාවකාලිකව නවතා දැමුණා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක වූ අතර නම් කරන ලද ගුවන් යානා කිහිපයක් සඳහා මෙරටට ගොඩ බැස්වවීමට අවසර දී තිබුණා.
මේ අනුව එම යානා සඳහාද ලබා දී තිබු කාල සීමාව අද උදෑසන 4 න් පසු අවසාන වන අතර මේ වනවිට ගුවන් තොටුපල පැමිණීමේ කටයුතු මුළුමනින්ම නවතා තිබෙනවා.
මේ අනුව එළඹෙන 25 වනදා මධ්‍යම රාත්‍රිය වනතෙක් මෙම ක්‍රියාමාර්ගය බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
74 Views
102 Views
266 Views
162 Views
134 Views
144 Views
152 Views
144 Views
115 Views
182 Views
132 Views
142 Views
218 Views
245 Views
705 Views
78 Views
78 Views
75 Views
47 Views