
ගාල්ල දිස්ත්රික්කයේ පෙරේදා (17දා) ඇතිවූ හුළං තත්ත්වයක් හේතුවෙන් අර්ධ හා පාර්ශ්වීය නිවාස හානි 55ක් වාර්තා වී ඇති බව ආපදා සහන සේවා ඒකකය පවසයි.
බළපිටිය, නාගොඩ සහ නියාගම ප්රාදේශී ලේකම් කොට්ඨාස තුළ ග්රාම නිලධාරි වසම් 10ක පවුල් 55ක සාමාජිකයන් 203ක් මෙලෙස ආපදාවන්ට මුහුණ දී තිබේ.
මින් විශාල හානියක් වී තිබෙන්නේ බළපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටය.
ගාල්ල - කමල් විජේහේවා
74 Views
102 Views
266 Views
162 Views
134 Views
142 Views
152 Views
144 Views
115 Views
182 Views
132 Views
142 Views
218 Views
245 Views
705 Views
78 Views
78 Views
75 Views
47 Views