සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට - (වීඩියෝ)
Wednesday, 18 March 2020 - 21:52 | Views - 706
ජාතික සමගි ජනබලවේගය නීත්‍යානුකූල නොවන බවට එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්, නීතීඥ නිශ්ශංක නානායක්කාර ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.
සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Share This Article