"සිංහරාජයේ ගයිඩ් කෙනක්ට කොරෝනා" කතාව බොරුවක්
Wednesday, 18 March 2020 - 9:54 | Views - 356

සිංහරාජයේ සේවය කරන සංචාරක මඟපෙන්වන්නකුට කොවිඩ් 19 (කොරෝනා) වැලඳී ඇතැයි පැතිර යන ආරංචියේ කිසිම සත්‍යතාවක් නැතැයි කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

ඉකුත් දින කිහිපය ඇතුළත කලවාන නගරය සහ අවට පැතිර ගිය ආරංචියකින් කියැවුණේ සිංහරාජයේ සංචාරය සඳහා පැමිණි විදේශීය සංචාරකයන් පිරිසකට මඟපෙන්වීමේ යෙදුණු ගයිඩ්වරයකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි. 

අප කළ විමසීමේදී සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මූලස්ථාන මහජන පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ සිංහරාජයේ මඟ පෙන්වන්නකුට කොරෝනා වැළඳී ඇතැයි පැතිර යන ආරංචියේ කිසිදු සත්‍යතාවක් නැති බවයි.

මේ අතර අප කළ විමසීමකට පිළිතුරු දුන් සිංහරාජ සංචාරක මඟපෙන්වන්නකු වන ජයලාල් ගමගේ මහතා කීවේ එය අමූලික බොරුවක් බවයි.

 

 

කලවාන - සේන ජයකොඩි 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top