ලන්ඩනයේ සිට පැමිණි මහලු කාන්තාවක් කොරෝනා යැයි සැකපිට රෝහලට
Wednesday, 18 March 2020 - 9:52 | Views - 1,111

ලන්ඩනයේ සිට පැමිණි යාපනයේ පදිංචි වයෝවෘද්ධ කාන්තාවකට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පහළවීමත් සමගම ඇයව ඊයේ (17) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

යාපනයේ කන්දාරමඩම් ප්‍රදේශයේ පදිංචි හැත්තෑ එක් හැවිරිදි මෙම කාන්තාව පසු ගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ ඇයට නිත්‍ය වශයෙන්ම කොරෝනා වෛරසය වැළදී ඇති බවට මෙතෙක් නිගමනය කොට නොමැති බවය.

රසාදි චතුරංගි ගමගේ

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top