
හෙරොයින් මිලදී ගන්න අවශ්‍ය මුදල් සොයාගන්න කේරළ ගංජා සමඟ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙක් යටියන්තොට ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
28 හැවිරිදි සැකකරු පෙදරේරු රැකියාවක් කරන්නෙකි.
සැකකරු නිදාසිටි ඇඳේ කොට්ටය යට තිබී කේරළ ගංජා ග්‍රෑම් 46යි මිලිග්‍රෑම් 986ක් හා අයිස් මිලිග්‍රෑම් 650ක් සොයා ගත් බව පොලිසිය කියයි.
ලද තොරතුරක් අනුව නිවෙස වටලා සැකකරු සමඟ මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සමඟ මත්ද්‍රව්‍ය රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කිතුල්ගල - තරින්ද රත්නායක
74 Views
102 Views
266 Views
162 Views
134 Views
144 Views
152 Views
144 Views
115 Views
182 Views
132 Views
142 Views
218 Views
245 Views
705 Views
78 Views
78 Views
75 Views
47 Views