ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට
Wednesday, 18 March 2020 - 8:13 | Views - 890
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ නිකුත් කළා.

එමෙන්ම කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් රජය දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් මේ මස 28 වන දා නිකුත් කිරීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අවසන් කර තිබුණත් ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ අනෙකුත් කටයුතු සිදුකිරීම සඳහා රජය ලබාදී ඇති නිවාඩු බලපා ඇති බවයි.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සති කිහිපයකට ප්‍රමාද වනු ඇති. 2019 සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008ක් පෙනී සිටියා.

මේ අතර, ඇමරිකාවේ ප්‍රාන්ත 50කට කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති බව විදෙම් වාර්තා ප්‍රකාශ කළා. වෙස්ට්වර්ජනියා ප්‍රාන්තයට අවසන්වරට මෙම වෛරසය පැතිර ගොස් ඇති අතර එහි පළමු ආසාදිතයා ඊයේ හමුවුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top