මහ මැතිවරණය කල් දැමිය යුතු බව සජිත් කියයි
Tuesday, 17 March 2020 - 19:29 | Views - 424
මහ මැතිවරණය කල් දමා හැකි ඉක්මණින් මුළු රටම නිරෝධායනය කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රජය තවම තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
Share This Article