ඉදිරි පැය 36ක කාලය තුළ කාලගුණයේ වෙනසක්
Tuesday, 17 March 2020 - 18:00 | Views - 725
ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත්, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට පස්වරුව දක්වා තද වැසි සමඟ සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Share This Article