කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි තනතුරට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කරයි
Tuesday, 17 March 2020 - 14:53 | Views - 1,085
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් පරිදි අංක 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා.
මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත්තේ.
Share This Article