දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවේශපත්‍ර සඳහා මුදල් ගැනීම නවතයි
Tuesday, 17 March 2020 - 14:05 | Views - 1,533
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් අද දහවල් සිට ප්‍රවේශපත්‍ර සඳහා මුදල් ලබාගැනීම අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ජානක ප්‍රනාන්දු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ මේ අනුව සියලූම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තැබෙන බවයි.
අද දහවල් සිට මෙලෙස ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන අතර, දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සඳහා පාර්සල් භාර නොගන්නා බවද ඔහු සඳහන් කළා.
Share This Article