දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවේශපත්‍ර සඳහා මුදල් ගැනීම නවතයි
Tuesday, 17 March 2020 - 14:05 | Views - 1,534
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් අද දහවල් සිට ප්‍රවේශපත්‍ර සඳහා මුදල් ලබාගැනීම අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ අනුව සියලූම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තැබෙන බවයි.

අද දහවල් සිට මෙලෙස ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන අතර, දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සඳහා පාර්සල් භාර නොගන්නා බවද ඔහු සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top