කටුනායක ගුවන්තොටුපළ වහනවද? නැද්ද ?
Tuesday, 17 March 2020 - 12:56 | Views - 1,240
කටුනායක ගුවන්තොටුපළ වසා දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
කොවිඩ් 19 හෙවත් කොරොනා වෛරසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්.
පසුගිය දා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලද සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළා.
Share This Article