කොරෝනා පැතිරීම වැඩි විය හැකි ප්‍රදේශ පිළිබඳ ඉඟියක්
Tuesday, 17 March 2020 - 12:23 | Views - 17,898
පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.
එමෙන්ම බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයෙත් එම අවධානම පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද කොරෝනා වෛසරය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව ද හදුනාගෙන තිබෙනවා.
Share This Article