සුප්‍රකට හොලිවුඩ් නළු ඉඩ්රිස් එල්බාට කොරෝනා ආසාදනය වෙයි
Tuesday, 17 March 2020 - 12:17 | Views - 660
තමන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව සුප්‍රකට හොලිවුඩ් නළු ඉඩ්රිස් එල්බා ප්‍රකාශ කර සිටි යි.

47 හැවිරිදි ඔහු මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිපල ලැබී තිබුණේ ඊයේ (16) දිනයේ දී ය. සිය ට්විටර් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ඒ බව කියා සිටියේ ය.

තමන් වෙතින් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් තමන් හොඳින් සිටින බවත් ඉඩ්රිස් සඳහන් කර යි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු සමඟින් ගැවසුණු බව දැනගත් නිසා ඉකුත් සිකුරාදා සිට ස්වයං නිරෝධයනයේ යෙදුණු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top