ටජ් මහල වහයි
Tuesday, 17 March 2020 - 11:50 | Views - 1,010
කොරෝනා වෛරස් ආසාදිතයන් 114ක් සහ මරණ දෙකක් වාර්තා වන ලොව දෙවන ජනාකීර්ණතම රට වන ඉන්දියාව බිලියන 1.3ක් වන සිය පුරවැසියන්ගේ සුරක්ෂිතතාව උදෙසා නව පියවර රැසක් ගෙන තිබෙනවා.

ඒ අනුව එරට පාසල්, සිනමා ශාලා සහ බොලිවුඩ් පුරවරය ද වසා දමා ඇති අතර, අග්‍රාවේ සුප්‍රකට ටජ් මහල ද අද සිට සංචාරකයන් සඳහා වසා දැමීමට වසා දමා ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top